tag:blogger.com,1999:blog-7053158362788525742.comments2016-07-08T09:25:46.710+05:30සටහනdakshikahttp://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-7053158362788525742.post-71025909227941663122016-07-08T08:05:02.056+05:302016-07-08T08:05:02.056+05:30:) No words. :) No words. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-33432124801538898112014-03-24T10:20:16.412+05:302014-03-24T10:20:16.412+05:30ස්තුතියි මච්න් නම පොඩ්ඩක් වෙනස් කලා.. එකයි අවුල උන...ස්තුතියි මච්න් නම පොඩ්ඩක් වෙනස් කලා.. එකයි අවුල උනෙ..dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-21047466482051711702014-03-24T10:04:15.600+05:302014-03-24T10:04:15.600+05:30අපහු ලියන්න පටන් ගත්තට ස්තුතියි..... දිගටම ලියන්න ...අපහු ලියන්න පටන් ගත්තට ස්තුතියි..... දිගටම ලියන්න
ජය වේවාAnonymoushttps://www.blogger.com/profile/05352120954630933961noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-63684386705652466522014-03-23T20:05:38.871+05:302014-03-23T20:05:38.871+05:30ස්තූතියි මචන්.. ස්තූතියි මචන්.. dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-60737809364226284752014-03-23T15:46:41.019+05:302014-03-23T15:46:41.019+05:30එල ආයෙ ලියන්න පටන්ගත්තාට ස්තුතියි. උඹ ලියපු ජීවිතෙ...එල ආයෙ ලියන්න පටන්ගත්තාට ස්තුතියි. උඹ ලියපු ජීවිතෙ ගැන ඉගෙන ගන්න ජීවත් වෙන්න.... ලිපිය කියවනකොට අදටත් කඳුළු එනවා. දිගටම ලියපන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-5799788323101693562012-09-05T18:39:13.899+05:302012-09-05T18:39:13.899+05:30බලි, බිලි, පූජා, යාග, හෝම, සමයං වලින් සැනහෙන ලෝකයට...බලි, බිලි, පූජා, යාග, හෝම, සමයං වලින් සැනහෙන ලෝකයට මේක හොඳ පාඩමක් මචෝ. ආයේ චාන්ස් එකක් සෙට් උනොත් මට කියන්න. උදව්වක් දෙන්න බලන්නම්. අනික ඔතැනින්, අපි මැරුණට පස්සෙ ඇස් දන් දෙන එක සෙට් කරගන්න පුලුවන්ද?Ravihansahttps://www.blogger.com/profile/03279541043433403637noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-91900045534489913762011-07-22T15:30:17.281+05:302011-07-22T15:30:17.281+05:30දක්ෂික උඹ කිව්වා හරි බං ලංකාවේ මිනිස්සුන්ග්ට ඉක්මන...දක්ෂික උඹ කිව්වා හරි බං ලංකාවේ මිනිස්සුන්ග්ට ඉක්මනට අමතක වෙනවා කරපු උදව.ඔක ලංකාවේ හැටිනේ.අද ලංකා වේ කොච්චර ඉන්නවාද තමන්ගේ ජිවිතය පරදුවට තියලා ලංකාව බේරගනන් සටන් කරපු රවිරුවන් අමතක කරන අය. හැබැයි ඔය අතර ඉන්නවා මනුස්සකම දන් කියන කීප දෙනක්.මේ කීප දෙනා මුල්වෙලා කරපු වැඩක් මම මේ ලගදි දැක්කා රූපවාහිණි වැඩසටහනක ITN එකේ යන වෙනස වැඩ සටහනට පෙන්නුව මට මතක හැටියට පොලොන්නරුව ප්‍රදේශයේ ඉදිකරල තියන රනවිරුවන් හට සියලු පහසුකම් සහිතව ඉදි කර ඇති හොටෙල් එකක් වගේ රෝහලක් ගැන.Anonymoushttps://www.blogger.com/profile/05352120954630933961noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-56701109490514322602011-07-22T12:27:43.717+05:302011-07-22T12:27:43.717+05:30මචං දක්ෂික මේක කියවලා මගේ ඇහැට කදුලක් ආවා... උඹ එක...මචං දක්ෂික මේක කියවලා මගේ ඇහැට කදුලක් ආවා... උඹ එකක් අපිට පෙන්නල දුන්නා අපි කොච්චර මුදල් නාස්තිකරනවද වැඩක නැති දේවල් වලට කියලා.මාත් උදව් කරන්න කැමතිය.හැබැයි මාත් උඔල වගේම දෙපයින් නැගිටින්න හදන එකෙක් නිසා දැන කරන්න පුලුවන් වෙන්නෙ සුලු උදව්වක් තමා. මොකක් හරි උදව්වක් ඕනි උනොත් කියපන් මට පුලුවන් විදියට උඹලට උදව්වක් කරන්නමි.....Anonymoushttps://www.blogger.com/profile/05352120954630933961noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-91732988370047441572010-12-14T07:57:09.540+05:302010-12-14T07:57:09.540+05:30මගෙනුත් සුභ පැතුම්
චියර්ස්ස්ස්!!!!මගෙනුත් සුභ පැතුම්
චියර්ස්ස්ස්!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-685346240134995992010-12-06T16:49:52.657+05:302010-12-06T16:49:52.657+05:30මම අද තමයි මේ ඉසව්වට ආවෙ...බොහොම සුන්දර ප්රාණියෙක...මම අද තමයි මේ ඉසව්වට ආවෙ...බොහොම සුන්දර ප්‍රාණියෙක්..ඇත්තටම අනුන් වෙනුවෙන් කඳුලක් හෙලන්න පුළුවන් උත්තම ගණයේ මනුස්සයෙක්ට පමණයි..ගී සිතුවම්.......https://www.blogger.com/profile/01131431374088540645noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-18264043073157103302010-12-02T13:14:12.686+05:302010-12-02T13:14:12.686+05:30රස්තියාදු කාරයේක්ට පිනක් කරගන්න ඉඩක් තියනව නම් මටත...රස්තියාදු කාරයේක්ට පිනක් කරගන්න ඉඩක් තියනව නම් මටත් කියන්න..!
sudeshchandimal@gmail.comchandimalhttps://www.blogger.com/profile/01138041210436785816noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-40700225506789003932010-08-12T11:58:39.429+05:302010-08-12T11:58:39.429+05:30මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත...මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත් යාළු ඔයාට හුඟාක් පින් මේ වගේ දෙයක් කලාට. ඔය එක්කෙනෙක් විතරයි. ඔය විදියේ කී දෙනෙක් ඇද්ද? මට තෙරෙන්නැත්තේ ඕක තමයි. මමත් කැමතියි උදවු කරන්න. ඒත් තාම මට එච්චර වත්කමක් නෑ. ඒත් සුළු උපාකාරයක් හරි කරන්න මම කැමතියි.මාත් කියන්නේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ වැඩ කරමු කියලා. මගේ උපරිම සහයෝගය මම ලබාදෙනවා.ටික කාලෙකින් අපි විවාහය ඇතුලේ කොටු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හිතන්න වෙන්නේ අපේ පවුල ගැන විතරයි.විෂේශයෙන් කෙල්ලෙකුට එතනින් එහාට හිතන්න බෑ.ඒත් මට එහෙම වෙන්න බෑ.මම කැමතියි නිදහසේ මිනිස්සුන්ට උදවු කරලා ජීවත් වෙන්න.මම දන්නෑ යාළු මගේ බලපොරොත්තුව ඉටු වෙයිද කියලා. ඒත් ඒක මම පුන්චි කාලේ ඉදන් දැකපු හිනේ. ඒ හින්ද දැනට පුලුවන් විදියට උදව් කරන්න මම ලැස්තියි.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-74226395088268092072010-08-12T11:45:53.263+05:302010-08-12T11:45:53.263+05:30මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත...මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත් යාළු ඔයාට හුඟාක් පින් මේ වගේ දෙයක් කලාට. ඔය එක්කෙනෙක් විතරයි. ඔය විදියේ කී දෙනෙක් ඇද්ද? මට තෙරෙන්නැත්තේ ඕක තමයි. මමත් කැමතියි උදවු කරන්න. ඒත් තාම මට එච්චර වත්කමක් නෑ. ඒත් සුළු උපාකාරයක් හරි කරන්න මම කැමතියි.මාත් කියන්නේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ වැඩ කරමු කියලා. මගේ උපරිම සහයෝගය මම ලබාදෙනවා.ටික කාලෙකින් අපි විවාහය ඇතුලේ කොටු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හිතන්න වෙන්නේ අපේ පවුල ගැන විතරයි.විෂේශයෙන් කෙල්ලෙකුට එතනින් එහාට හිතන්න බෑ.ඒත් මට එහෙම වෙන්න බෑ.මම කැමතියි නිදහසේ මිනිස්සුන්ට උදවු කරලා ජීවත් වෙන්න.මම දන්නෑ යාළු මගේ බලපොරොත්තුව ඉටු වෙයිද කියලා. ඒත් ඒක මම පුන්චි කාලේ ඉදන් දැකපු හිනේ. ඒ හින්ද දැනට පුලුවන් විදියට උදව් කරන්න මම ලැස්තියි.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-36714625714836083152010-07-10T11:46:59.804+05:302010-07-10T11:46:59.804+05:30hi malliyo
really happy fr u.u have done an excel...hi malliyo

really happy fr u.u have done an excellent work...
i will definitely contribute to ur social work malla.when ever u r going to do a good work just drop me a mail inform me.i will help.
don't worry malla ur eyes are safe nw.....i am sure.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-28362858601383591222010-07-08T13:14:36.326+05:302010-07-08T13:14:36.326+05:30You have done a grate thing. I would like to do so...You have done a grate thing. I would like to do something too. My email is charithao@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-69468816880289891202010-07-07T18:56:30.717+05:302010-07-07T18:56:30.717+05:30මමත් තවම ඉගෙන ගන්න නිසා ඒ විදිහ උදව්වක් කරන්න තාම ...මමත් තවම ඉගෙන ගන්න නිසා ඒ විදිහ උදව්වක් කරන්න තාම අමාරුයි.අතට කීයක් හරි හම්බවෙන දවසක මට පුළුවන් තරම් උදවු කරනව.වැඩේ වෙන හැටි කියන්න...Thusharahttps://www.blogger.com/profile/15098465892658328452noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-3175287218094177702010-07-04T21:38:50.066+05:302010-07-04T21:38:50.066+05:30@හිතුවක්කාරි: ස්තූතියි නංගා.. පුලුවන් හැමවෙලාවෙම අ...@හිතුවක්කාරි: ස්තූතියි නංගා.. පුලුවන් හැමවෙලාවෙම අපිට පුලුවන් විදිහට උදව් කරමු.

@Shadow/හේමලයා : ස්තූතියි මිත්‍රයා.. මාත් උඹල වගේම දෙපයින් නැගිටින කෙනෙක් මච්න්.. එකතුවෙලා යමක් කරන්න කැමතිනම් මට කියන්න. ඒකම ලොකු පිනක් වෙයි..

Hasitha ජයසූරිය : ස්තූතියි හසිත, අපි ඒ කාලෙ ආනන්දෙ බෞද්ධ සංගමෙන් මේ දේවල් කලා. ඒත් මේ වගෙ දැනුනෙ නැ මලය.. උබල දැන් ඒව් දිගටම කරපල්ලා

@චමිදේවා:ස්තූතියි මෙල් එකක් දැම්ම මන්dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-9422078461450033272010-07-04T10:19:48.620+05:302010-07-04T10:19:48.620+05:30මචෝ මටත් කියනවද කොහොමද කරන්නේ කියලා....
wasala0329...මචෝ මටත් කියනවද කොහොමද කරන්නේ කියලා....
wasala0329@gmail.comචමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-54688244828715895972010-07-04T10:13:48.421+05:302010-07-04T10:13:48.421+05:30අයියෙ කෙනෙක්ව ඇස් දෙක වගේ රැක ගන්නව කියන්නෙ...වටින...අයියෙ කෙනෙක්ව ඇස් දෙක වගේ රැක ගන්නව කියන්නෙ...වටිනව දේ ඇස් දෙක හින්ද...අයිය කරල තියෙන්නෙ ඒ මල්ලිගෙ මුලු ජීවිතේම ගොඩ දාන එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-79056259794005989722010-07-04T07:14:03.585+05:302010-07-04T07:14:03.585+05:30ඇත්තට මේක කියෙවා ම මගෙ ඇහැටත් කඳුලු ආවා.....එකෙ මො...ඇත්තට මේක කියෙවා ම මගෙ ඇහැටත් කඳුලු ආවා.....එකෙ මොහොතක් නැවතිලා අපි කෙරන අනවශ්‍ය වියදම් ගැන බැලුවොත් කොයිතරම් නම් නාස්තියක්ද?....ඒ වුනාට ඔක පෙන්වා දුන්නොත් එක අපෙ කුහක කම කියලයි අන්තිමේදි ඇඟිල්ල දික් වෙන්නේ....මම් නම් උදවු කෙරන්න එක පයින්...ඒත් ටිකක් කාලයක් ඔනෙ...මොකද තාම මමත් දෙපයින් නැගී හිටින්න උත්සාහ කෙරෙන කෙනෙක්...ඇත්තට මේක පලකෙරපු එකට නම් ඔබට තුති....මිනිස්සු කියලා ජාතියක් තමත් මේ පොලොව උඩ ඉන්නවා කියලා හැඟුනා....අර පොඩි එකාට මේක තම තේරෙන්න නැතිව ඇති...ඒත් දවසක ඌ තෙරුම් ගනීවි.....ඔබට ජය හා සතුට..........Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-79980245984721423472010-07-04T02:51:57.369+05:302010-07-04T02:51:57.369+05:30ඇස් දෙකට කදුලක් අවේ නොදැනිම,, අපේ ලොක වල හුගක් අය ...ඇස් දෙකට කදුලක් අවේ නොදැනිම,, අපේ ලොක වල හුගක් අය කරන්නේ කොච්චර නිරප්රද වැඩ ද,,,,,, අයියේ ඔයා කරපු එ දෙයින් අර පොඩි ලමයට එ මුලු ලොකෙම එලිය වෙන්න ඇති.... තවත් වැඩියෙන් ඔයාට ලැබෙයි,,,
මම තාම පොඩියි නිසා රස්සාවක් නොකරන් හන්දා තාම උදව්වක් දෙන්න හයියක් නැ,,, ලැබුන් දාක එක්කෙනෙක්ට හරි මෙහෙම හිනාවක් දෙන්න යමක් කරනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-28993098016903963372010-07-03T23:52:24.282+05:302010-07-03T23:52:24.282+05:30@nipun: ස්තූතියි මච්න්.. මන් මෙක ලිව්වෙත් මේක කියව...@nipun: ස්තූතියි මච්න්.. මන් මෙක ලිව්වෙත් මේක කියවල කවුරු හරි උදව් කරයි කියල හිතල..

@රවා: අනිව මච්න්... පුලුවන් දවසක මට කියපන් අපි එකතු වෙලා හොද දෙයක් කරමු. මට කියල තාම ලොකු දේවල් නැ මච්න් නමුත් හිත සතුටින් යමක් කරල ගොඩක් සතුටු වෙනව එච්චරයි..dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-18660623712123729662010-07-03T22:53:19.677+05:302010-07-03T22:53:19.677+05:30මචං මම දන්නෙ නැහැ උඹට කෙල්ලෙක් ඉන්නවද, උඹ කෙල්ලෙක්...මචං මම දන්නෙ නැහැ උඹට කෙල්ලෙක් ඉන්නවද, උඹ කෙල්ලෙක් ගැන හිතනවද , ජිවිත අලුතින් ගොඩදාගන්න ගොඩාක් දෙවල් තියනවද, උඹ හම්බ කරගන්න සල්ලි වලින් එකතුකරගන්න භෞතික වටිනාකම් ගොඩාක් ගැන ආශාවක් තියනවද කියලා, නමුත් මම එක දෙයක් කියන්නම් උඹ කරපු මෙ දෙ ඇති මට නම් මගෙ ජිවිතෙ ගැන තෘප්තිමත්ව ගෙවන්න, කෙනෙක්ගෙ ඇස් දෙකක් සුවකරගන්න දායක වෙච්චි එක බුදුදහම අනුවනම් විශාල දෙයක්,

මචං මිනිස්සු ලං වෙන්නෙ උබ ගාව දෙයක් තිබුනොත් විතරයි. උඹට ස්තුති එහෙම දෙයක් කිරිම ගැන.

අපි ගාව අන්තිමට ඉතුරුවෙන්නෙ බොහොම පොඩ්ඩයි, අපි යහලුවන්ට කන්න බොන්න දෙනවා, යහලුවොත් එක්ක ඉන්නවා, නමුත් අපි උපයන ධනයෙන් කොටසක් මෙ අය වෙනුවෙන් වැය කරන්න අපි තර්ක කරන්න ඔනා නැහැ.

මමත් ඉදිරිපත් වෙනවා, හැබැයි දැන්ම නෙමෙ මම දවසක කියන්නම් මට පුළුවන් වෙන කාලෙක. තාම මම එකතුකරගන්න දෙ මට විතරක් ඇති තරම් දෙයක්.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-63663480259712764632010-07-03T22:39:04.948+05:302010-07-03T22:39:04.948+05:30No words can tell the happiness
when u see some on...No words can tell the happiness
when u see some ones innocent happiness,
and when you know that happiness is there coz of what you did,
its the time you get the greatest feeling of your lifetime "the life is there to serve the humanity with all your means", .
So happy for you on behalf of the whole mankind for what you v done. This deed and this post can open the eyes of many more people to serve the humanity. Keep it up and I hope everyone ll also do what they can for sure.....Nipunhttps://www.blogger.com/profile/00427007521743910370noreply@blogger.comtag:blogger.com,1999:blog-7053158362788525742.post-30028805146666150052010-06-21T19:34:43.330+05:302010-06-21T19:34:43.330+05:30@හසී : හරියට හරි..
@රවා: "සංසාර පුරුදු අපිත්...@හසී : හරියට හරි..

@රවා: "සංසාර පුරුදු අපිත් එක්ක හැමදාම අපි ගාව ඉතිරි වෙයි කියන විස්වාසයෙ ඉන්නවා" මච්න් මෙ කියපු කතාව මාත් පුද්ගලිකව විශ්වාස කරන දෙයක්.. අපි තාම ජීවත්වෙනවනෙ බන්... පුලුවන් විදිහට වෙනසක් කරන්න බලමු..

@Hasitha ජයසූරිය: ඇත්ත මල්ලි.. උන්ටම වැරදි කියන්නත් බෑ.. උන්ව උඩින් තියන අපිත් වැරදිකාරයො මේවට...dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.com