අපි හැමෝම ලෝකය දකින්නෙ එකම විදිහට නෙමෙයි. සමහරුන්ට සුදු තව එකෙකුට කලු වෙන්නෙ හිතාගන්නත් බැරි විදිහට. මේ සටහන් පෙල පලවෙන්නෙ මගේ සිතේ හැමදාම කුරුටු වෙච්චි පුංචි පුංචි සිද්ධි කරලියට අරන් එන්න.
කවුරු කියෙව්වටත්, කවුරුත්ම නොකියෙවුවත් මන් තරහ වෙන්නෙ නෑ... එත් කියවන කෙනෙක් දාන පුංචි comment එක මට සිය දහස් වාරයක් උදවි වෙයි, තව තවත් නැගිටින්න..
එහෙනම් මට අවසරයි....
ස්තූතියි...
Posted by
dakshika
9 comments:
මට ඉතාම සතුටුයි. ඔයත් මෙවගෙ සිද්ධින් එකතුවක් ඉදිරිපත් කරන්න යනවට.මාව ඔයාට මතක නැතුව ඇති.ඔයා මගෙ බ්ලොග් එකට මුලින්ම කෙමෙන්ට් කරපු කෙනා. මට එක කරපු ලොකු උදව්වක්. මමත් ඔයාගෙ අලුත් වැඩෙට සුබ පතනවා. මම එ පරන කමෙන්ට් එක අද කියෙව්වා එතනින් එද්දි තමයි මෙ තැන දැක්කෙ. මම මුල්ම Follower උනා. එකත් අපුරු කතාවක්.
මගෙ මතකය නිවැරදිනම් මන් දැම්මේ ජීවිතේ දුක සතුට කියවුනු පද පෙලකට.. එදා ඉදන් මන් රවාගේ බ්ලොග් සටහන කියවනවා.. ගොඩක් ස්තූතියි.. මේ අපූරු කතාව හැමදාම මගේ මතකයේ රෑදේවි අද වගේම..
ඔන්න මමත් follower කෙනෙක් වුනා. :-)
මාත් එකතු උනා...ඉතින් ලියන්න......අපි ඉන්නවා ඔයා එක්ක ඔයා ලියන හැම අකුරක්ම කියවන්න
@RanDil, දිල් : බොහොම ස්තූතියි... මන් ඉක්මනටම පටන් ගන්නවා ලියන්න... ගොඩක් ස්තූතියි...
කො මොනවා හරි ලියන්න.. බය වෙන්න එපා... අරයා දකි මෙයා දකි.. අනන් මනන් හිතන්න දෙයක් නැහැ... ලියන්න පටන් ගන්න...
දිගටම ලියන්න මුලු හදින්ම සුබ පතාවා
මගෙනුත් සුභ පැතුම්
චියර්ස්ස්ස්!!!!
Post a Comment